ඔයාගේ CV එක Reject වෙන්න නොදීInterview Calls වැඩි කරගන්න

විනාඩි 2න් ATS-Approved Professional CV එකක් හදාගන්න.

100% Privacy Free Preview 94/100 ATS Passed

ඔයාගෙ දැනට තියෙන CV එක මෙතනින් Upload කරන්න

Supports PDF or TXT (Max 10MB)

ඔබේ CV එක ඇත්තටම ATS-Passed ද?

සාමාන්‍ය Canva / Graphic CV එකක් සහ අපගේ ATS CV එකක් අතර වෙනස සසඳා බලන්න.

සාමාන්‍ය Canva / Graphic CVScore: 35/100
SKILLS
Design 80%
Marketing 65%
KASUN SILVA
Marketing Specialist
Profile
Experience
Brand Lead2022-24
Education
B.Sc. in Business

ATS PARSE ERROR

Columns 2ක්, Tables සහ Skill Bars ATS එකට කියවන්න බෑ.

  • Columns 2ක්, Tables සහ Icons නිසා ATS Scanner එකෙන් කියවන්න බෑ.
  • Strong Keywords සහ Action Verbs නැති නිසා මුල් තත්පර 6න්ම Reject වෙනවා.
  • Interview Calls ලැබීමේ අවස්ථාව 90% කින්ම අඩුයි.
⭐Recommended
අපගේ ATS Standard CVScore: 94/100
KASUN SILVA
Colombo, Sri Lanka • +94 77 123 4567 • kasun@email.com • linkedin.com/in/kasun
PROFESSIONAL SUMMARYATS Scannable

Results-driven Marketing Specialist with 4+ years driving customer acquisition, optimizing campaign ROI by 35%, and managing cross-functional team deliverables.

WORK EXPERIENCE
Senior Marketing Associate — ABC Holdings2022 – Present
  • Spearheaded digital marketing strategy, growing organic revenue by 42%.
  • Optimized multichannel conversion funnels with 99.4% budget efficiency.
CORE SKILLS & CERTIFICATIONS
Campaign Management • Lead Generation • SEO & Analytics • CRM • Agile Operations

100% ATS COMPLIANT

Single-Column ATS Approved Standard • 0% Machine Parsing Error

  • 100% ATS Approved Single-Column Standard Layout.
  • Strong Action Verbs සහ Industry Keywords එක්ක ස්වයංක්‍රීයව Optimize වෙනවා.
  • Interview Calls සහ Shortlist වීමේ අවස්ථාව 3x ගුණයකින් වැඩි කරගන්න පුළුවන්.

පියවර 3න් ඔබගේ CV එක සූදානම් කරගන්න

විනාඩි 2කට අඩු කාලයකින් සම්පූර්ණ ක්‍රියාවලිය නිම කළ හැක.

1

CV එක Upload කරන්න

දැනට තියෙන CV එක Upload කරන්න හෝ විස්තර මෙතනට Paste කරන්න.

2

Instant Live Preview

තත්පර 15න් ATS-Approved අලුත්ම CV එක Live Preview එකෙන් බලන්න.

3

Download & Apply

High-Quality Clean PDF එක Download කරගෙන ඕනෑම Job එකකට Apply කරන්න.

ATS Compliance Guarantee

CV Fixer මඟින් ඔයාට ලැබෙන ප්‍රධාන වාසි

ඔයාගෙ සුදුසුකම් Recruiter සහ ATS Software එකට නිවැරදිව පේන විදියට Format වෙන සම්මතයන්.

94+ ATS Score Guarantee

Workday, Taleo, Greenhouse වැනි ලෝක ප්‍රකට ATS පද්ධති වලට කිසිදු ගැටලුවක් නැතිව 100% ක් කියවිය හැකි Single-Column Standard Format එක.

Target Job Role Tailoring

තමන් Apply කරන Jobs වලට අදාළ Keywords සහ Skills හරියටම Align කර වෙන වෙනම Versions පහසුවෙන් සාදාගැනීමේ හැකියාව.

Singlish Smart Revisions

Singlish හෝ සිංහලෙන් අවශ්‍ය වෙනස්කම් ඉල්ලූ විට ATS Layout එක රැකගනිමින් Smart Engine එක මගින් ක්ෂණිකව Re-format කර දීම.

High-Quality Print & Vector PDF

Blur වීම් නැති, Recruiters ලාට ඉතා පැහැදිලිව කියවිය හැකි ජාත්‍යන්තර A4 Vector PDF එකක්.

Mobile Friendly Generation

Computer එකක් හෝ Apps Install කරගන්න ඕනෙ නෑ. Phone Browser එකෙන්ම විනාඩි 2න් CV එක හදාගන්න පුළුවන්.

Instant WhatsApp Support

CV එක හදාගැනීම, Payment හෝ Bank Slip තහවුරු කරගැනීම සම්බන්ධ ඕනෑම උදව්වක් WhatsApp එකෙන් සජීවීව ලබාගන්න පුළුවන්.

නිතර අසන ගැටලු (FAQ)

ඔබට ඇති ගැටලු සඳහා පැහැදිලි පිළිතුරු මෙන්න.

ඔයාගේ CV එකත් ATS Standard එකට හදාගන්න

Reject නොවී Interview Calls එන Professional ATS CV එකක් විනාඩි 2න්.